2019 ජුනි 08 වන සෙනසුරාදා

ගෝරි එළියට

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 178

සිනමාවේදී හර්ෂ උඩකන්දගේ නවතම සිනමා සිත්තම ‘ගෝරි’ චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනය චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පසුගියදා පැවැත්වුණා.

නිශාන්ත ජයවර්ධන නිෂ්පාදනය කරන ගෝරි හි ශ්‍රියන්ත මෙන්ඩිස් , කැළුම් ආර්යන් , පුබුදු චතුරංග , රොෂාන් රණවන , අනුජ් රණසිංහ , විනු සිරිවර්ධන , ටීනා ෂනෙල් , රජිත හිරාන්, ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වී ඇති අතර අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ ‘ගෝරි’ වෙනුවෙනි.

 I Romesh Dhanushka Silva