2019 මැයි 18 වන සෙනසුරාදා

Pumpkin Farmers Festival 2019

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 113

දිවයින පුරා විසිරී සිටින වට්ටක්කා ගොවීන්ට අත හිත දීමේ අරමුණින් Coexist පදනම විසින් ප්‍රථම වරට සංවිධානය කළ ‘Pumpkin Farmers Festival’ පසුගියදා කොළඹ 07 ග්‍රීන්පාත් හීදී පසුගියදා පැවැත්වුණා. 

වට්ටක්කා වලින් විවිධ  ආහාර වර්ග සාදන ආකාරය මෙන්ම වට්ටක්කා ගෙඩියෙන් කරනු ලබන විසිතුරු නිර්මාණ ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර ඒවා මෙරට ජනප්‍රිය සුපවේදීන් විසින් සජීවීව සකසන ආකාරය පැමිණි  සිටි ජනතාවට දැක ගත හැකි විය. අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ Pumpkin Farmers Festival වෙනුවෙනි.

I Romesh Dhanushka Silva