2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

‘The Barn House Studio’ 02nd Anniversary

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

පානදුර පැත්තේ අතිශය සුන්දර පරිසරයක ඉදිකර  තිබෙන ‘The Barn House Studio’ එකේ දෙවැනි සංවත්සරය නිමිත්තෙන් අලුත්ම තාලේ  නාට්‍යම සංගීත සාදයක් පසුගියදා එහි පැවැත්වුණා. Studio U අධිපති වගේම, The Barn House Studio නිර්මාතෘ සහ කළමණාකාර අධ්‍යක්‍ෂ, ප්‍රවීණ ඡායාරූප ශිල්පී කුෂාන්ත හේවාපතිරණ ඇතුළු එයාගේ කණ්ඩායම තමයි මේ සාදය සංවිධානය කරලා තිබුණේ. 

විවාහ මංගල්‍ය කේෂ්ත්‍රයේ නම් දරා සිටින ප්‍රවීණයන් මෙන්ම කලාකරුවන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. The Barn House Studio හි නිල වෙබ්අඩවිය ද මෙහිදී එළිදැක්වූ අතර, මේරියන්ස් සුමියුරු සංගීතයෙන්ද රසවුණු  මේ සුන්දර රාත්‍රියේ විවිද අවස්ථා වලින් අද අපේ event of the week පිටුව මෙලස හැඩ වෙනවා.

I Romesh Dhanushka Silva