2019 මාර්තු 23 වන සෙනසුරාදා

Colombo Fashion Week - 2019

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 113

මෝස්‌තර නිරූපණ ශිල්පය කියන්නේ අද කාලයේ තරුණ තරුණියන්ගේ වඩාත් ආකර්ෂණීය කලාවක් කිව්වොත් එය නිවැරදියි. ගැහැනු පිරිමි බේදයක් නැතුව Fashion කරන්න අපි කවුරුත් කැමතියි. 

අන්න ඒ නිසාමයි ‘COLOMBO FASHION WEEK’ කියන අන්තර් ජාතික මෝස්‌තර නිරූපණ උත්සවය ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන්නේ. 16 වැනි වරටත් පසුගියදා පැවැත්වුණු මෙම උත්සවයට ලංකාවේ මෙන්ම විදේශීය වෘත්තීය මෝස්‌තර නිර්මාණ ශිල්පීන් විසින් විවිධාකාර  ඇඳුම් විලාසිතා ඉදිරිපත් කරනු ලැබුවා. ඒ විලාසිතා වලින් අද අපේ Event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

I Romesh Dhanushka Silva