2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

සිඳු තෙර

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 46

මුනිවරයානෝ හැර ගිය අසපුව
කෙළවර
අද මා තනියෙන්

ජීවිතයේ තනි මංසල
නුඹ නැති දා
අතරමංව

දැහැන බින්ද
පවු ගෙවන්න
සංසාරෙක අකුරු ගනිණ
ආදරයේ මළ පොත
කියවමි
රහසෙන්

ඇස් අග හෙමිහිට
නලියන
කඳුළක් සමඟින්