2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

රිට්ස් - බොරැල්ල

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 99

රිට්ස් - බොරැල්ල’ කිව්වම ඕනෑම කෙනෙක් දන්නවා නේ  ලංකාවේ ජනප්‍රියම චිත්‍රපට ශාලාවක් කියලා. ඒ ශාලාව නවීකරණය කරලා ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීම් රාශියක් සමඟින් නැවත විවෘත කිරීම පසුගියදා සිදු වුණා. දැවැන්ත චිත්‍රපට සමාගමක් වන MPI ආයතනය විසින් තමයි එහි නව කළමනාකාරීත්වය සිදු කරන්නේ. 

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරුන් වන  සුනිල් ටී.ප්‍රනාන්දු , ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු , තිස්ස නාගොඩවිතාන සහ නිමල් කුලරත්න යන මහත්වරුන් මෙහි අධ්‍යක්‍ෂවරුන් වෙනවා. මෙරට චිත්‍රපට කේෂ්ත්‍රයට අදාළ තොරතුරු ඇතුළත් MPI ආයතනයේ නිල වෙබ්අඩවිය ද මෙහිදී අන්තර්ජාලයට දියත් කරනු ලැබුවා. අද අපේ event of the week පිටුව වෙන්වන්නේ ‘රිට්ස් - බොරැල්ල’ ටයි.

I Romesh Dhanushka Silva