2017 මාර්තු 18 වන සෙනසුරාදා

Visakha Vs Musaeus ( Big Match )

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, ප.ව. 06:00 74

කොල්ලන්ට විතරක් නෙමෙයි කෙල්ලන්ටත් දැන් ක්‍රිකට් ගහන්න පුළුවන් කියලා හැමෝම දන්නවා. ඒ නිසාම මේ වනතෙක් බාලක පාසැල්වලට පමණක් සීමා වෙලා තිබ්බ big match සංස්කෘතිය දැන් බාලිකා පාසැල් වලටත් ඇවිල්ලා. ඒ අනුව ලංකාවේ සංවිධානය කෙරුණු ප්‍රථම කාන්තා BIG MATCH එක කොළඹ විශාඛා විද්‍යාලය සහ මියුසියස් විද්‍යාලය අතර පසුගියදා පැවැත්වුණා. තරගය බලන්න විදුහල් දෙකේම වත්මන් සිසුවියන් මෙන්ම ආදී ශිෂ්‍යාවන් අති විශාල පිරිසක් ඇවිත් හිටියා. තරගයෙන් විශාඛාවන්ට පහසු ජයක් හිමි වුණත් විදුහල් දෙකෙහිම ක්‍රිඩිකාවන් දක්ෂ ලෙස ක්‍රිඩා කළා.

අද අපේ Event of the week වෙන්වන්නේ  විශාඛා සහ මියුසියස් බාලිකාවන්ටයි....


♦ Romesh Dhanushka Silva

 

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:01
 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00