2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

සුනාමි

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 135

සිඳු දිය ප්‍රකම්පනයට පත් වූ මොහොතක්!
මතකය තාමත් නිරූපද්‍රිතනම් ඔබට මතක තියෙන්නම ඕනෑ 

හඳුනන - නොහඳුනන හැම කෙනෙක්ම වෙනුවෙන් හැම නෙතකම කඳුළක් දිලිසුණු ඒ දවස
2004 දෙසැම්බර් 26 වැනිදා...

සුනාමිය නමින් නම් ලද්දේ ඒ මහා ඛේදවාචකයයි..
සුනාමි ව්‍යසනයෙන් ඉනික්බිති සිදු වූ අතිශය සංවේදී මානුෂීය ප්‍රස්තුතයක් අනුසාරයෙන් ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සුනාමි චිත්‍රපටය ඔවුන් දෙපළගේ ජීවිතය හා සබැඳි ආදරණීයන් වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරුණේ නොවැම්බර් 4 වැනිදා වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාවේදී. හදසර කැමරාව මත ඒ උළෙලේ මතක සමුච්චයක් සටහන් වුණේ මෙහෙමයි.

 සේයාරූ - සුමුදු හේවාපතිරණ