2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

HIT TIPS

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 28

කොළඹ කොටුවේ වීදි ලතින් නැටුම්

කොළඹ කොටුව රෝහල් වීදියේ ෆෙයාර්වේ හෝටලය අසල මේ වෙද්දී දෙස් විදෙස් සංචාරකයන් ඇද බැඳ ගත්ත කලාපයක් බවට පත්වෙලා. සංගීතය, නැටුම්, ගැයුම් එක්ක ගෙවෙන සැන්දෑ කාලයන් බහුලවීම ඊට හේතුවයි. ඉතින් ඒ අත්දැකීම තවත් පොහොසත් කරවමින් නොවැම්බර් 27 වැනිදා හැන්දෑවේ 7.30 ඉඳන් වීථි ලතින් නර්තන වැඩසටහනක් සංවිධානය කෙරෙනවා. සල්සා, ඇෆ්රෝ ජෑම් ඇතුළු සංගීතයට නටන්න කැමැති හැමෝටම මෙතැනට එකතු වෙන්න පුළුවන්. 

ශ්‍රී ලංකාව ගුවනින්

නොවැම්බර් 27 වැනිදාම සවස 7ට කොළඹ බෙයාෆුට් ගැලරියේදී තවත් අපූරු වැඩසටහනක් පැවැත්වෙනවා. SRI LANKA THE ISLAND FROM ABOVE නමින් පැවැත්වෙන මෙහිදී ගුවනේ සිට ගත් ලංකාවේ සුන්දරම ඡායාරූප පෙළක් දැකගන්නත්, ඒවා යොදා නිර්මාණය කළ පොතක් මිලදී ගන්නත් පුළුවන්.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00