2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

HIT TIPS

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

ජ'පුර Back to PIM රාත්‍රිය

PIM එහෙමත් නැත්නම් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් කළමනාකරණ උපාධි ආයතනයේ ආදිශිෂ්‍ය සංගමය සංවිධානය කරන Back to PIM රාත්‍රිය ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වෙනවා. සවස 7 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මේ වැඩසටහන පැවැත්වෙන්නේ බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේයි. 

අලගල්ල කන්දේ ත්‍රාසය

ඔක්තෝබර් 13 සහ 14 යන දවස් දෙක පුරාවට අලගල්ල කන්ද තරණය කිරීමේ ත්‍රාසජනක වැඩසටහනක් පැවැත්වෙනවා. කොළඹ, ගම්පහ, පොල්ගහවෙල, රඹුක්කන සහ ඉහළකෝට්ටේ හරහා අලගල්ලට යන මේ ගමන යෙදෙන්නේ කෝච්චියෙනුයි. ඉහළ කෝට්ටේ ඉඳන් අලගල්ල දක්වා ගමන පාගමනින් ගමන් කරනවා. මේ සංචාරයට ආහාරපාන, කඳවුරු බැඳීම, ස්වාභාවික දොළ පහරක ස්නානය කිරීම ඇතුළු තවත් ක්‍රියාකාරකම් රැසක් අඩංගු වෙනවා. 
වැඩිදුර විස්තර සඳහා - හසිත් 071 142 2278 අමතන්න.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00