2018 මාර්තු 03 වන සෙනසුරාදා

HIT TIPS

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

කොළඹ සරසවියේ desi night ප්‍රසංගය
කොළඹ විශ්ව විද්‍යාලයේ රොට්‍රැක්ට් සමාජය ඉදිරිපත් කරන desi night ප්‍රසංගය මාර්තු 4 වැනිදා සීනෝර්හිදී පැවැත්වෙනවා. ඉන්දියානු ආරේ කෑම බීම වගේම නැටුම් ගැයුම්වලිනුත් මේ ප්‍රසංගය සමන්විතයි. සවස 5.30සිට රාත්‍රී 11 තෙක් මේ වැඩසටහන ක්‍රියාත්මකයි.

සූරිය විලේජ් අපූරු සිතුවම් සැඳෑව
මාර්තු පස්වැනිදා පස්වරුවේ සූරිය විලේජ්හිදී අපූරු සිතුවම් හැන්දෑවක් පැවැත්වෙනවා. (Sips Dips) නමින් නම් කරලා තියෙන මේ වැඩේට ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. Freestyle Painting වැඩසටහනක් ලෙස සංවිධානය කරන මේකෙදි චිත්‍ර අඳින්න කැන්වසයක් වගේම වයිනුත් පිරිනමනවා. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00