2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

HIT TIPS

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

Maroons Sing along 2018 ආනන්දයේ

කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි 2002 කණ්ඩායම විසින් සංවිධානය කරන Maroons Sing along 2018 සංගීත සන්ධ්‍යාව 24 වැනිදා සවස 7.00 සිට කොළඹ පාක් ස්ට්‍රීට් මිව්ස්හිදී පැවැත්වෙනවා. සනුක වික්‍රමසිංහ ඇතුළු ජනප්‍රිය සංගීත තරු සහභාගී වෙන මේ සංගීත සන්ධ්‍යාවේදී සංගීතය වගේම ප්‍රනීත ආහාරත් රස විඳින්න හැකිවේවි.

කොළඹ විලාසිතා දැක්ම Hi Life

අලුත්ම විලාසිතා කොළඹ නගරයට කැන්දාගෙන එන Hi Life ​Colombo ප්‍රදර්ශනය පෙබරවාරි 26 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වෙනවා. ඇඳුම් ආයිත්තම්, ආභරණ, අත්බෑග්, පාවහන් ඇතුළු විලාසිතා ලෝකයේ බොහෝමයක් දේ මෙහිදී ලබාගන්න පුළුවන්.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00