2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

HIT TIPS

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

ආදරවන්තයන්ගේ දවසේ ගල්කිස්සේ වෙරළට එන්න

ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් මෙදා ගමන ගල්කිස්ස වෙරළ තීරයේදී අපූරු අත්දැකීමක් විඳගන්න පුළුවන්. ඒ තමයි ගල්කිස්සේ Haus Chandra හෝටලය මගින් ඉදිරිපත් කරන Lantern festival. ආලෝක කූඩුවක් අහසේ පා කරලා යවන්න වගේම පසුව තවත් විනෝද ක්‍රියාකාරකම් රැසකට එක් වෙන්නත් පෙබරවාරි 14 වැනිදා සවස මෙතැනදී අවස්ථාව ලැබෙනවා.

කිංග්ස්බරියේ ආදරවන්තයෝ

කොළඹ කිංග්ස්බරි හෝටලයත් ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා. පෙබරවාරි 14 වැනිදා රාත්‍රියේ පැවැත්වෙන වැලන්ටයින් බෝල් සාදයේදී නැටුමට එක්වන්නත් කොක්ටේල් සහ රාත්‍රී ආහාරය ලබාගන්නත් පුළුවන්.

 

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00