2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

HIT TIPS

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

• ලෝප්‍රකට සංගීත ප්‍රසංගයක්

රොසිනි, මෝසාට්, බීතෝවන් වැනි ලෝක ප්‍රකට සංගීතඥයන්ගේ අගනා සංගීත ඛණ්ඩ රුගත් ප්‍රසංගයක් පෙබරවාරි 07 වැනිදා කොළඹ ලයනල් වේන්ඩ්ට් රඟහලේදී පැවැත්වෙනවා. සවස 7.30 සිට පුරා දෙහෝරාවක් පැවැත්වෙන මේ ප්‍රසංගයේදී උසස් සංගීත රසයක් විඳගැනීමට ලාංකික කලා රසිකයින්ට හැකිවේවි. 


• වෝටර්ස් එජ් ජපන් සැණකෙළිය

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලය කොළඹ ජපන් තානාපති කාර්යාලය හා එක්ව Japanese Fair නමින් විශේෂ සැණකෙළියක් සංවිධානය කර තිබෙනවා. පෙබරවාරි 11 වැනිදා වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ පැවැත්වෙන මේ ජපන් සංස්කෘතික සැණකෙළියේදී ජපන් ආහාර වගේම සුමෝ, බොන්සායි, ඔරිගාමි වගේ ජපන් ක්‍රීඩා, කලාශිල්ප වගේ ගොඩක් දේවල් දැකගන්න පුළුවන් වේවි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00