2018 ජනවාරි 20 වන සෙනසුරාදා

HIT TIPS

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

විහාරමහා දේවි උයනේ ජගත් සංගීතයක්

ජනවාරි 28 වැනිදා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී ජන සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේත් නෝර්වේ රාජ්‍යයේත් එකමුතුවෙන් පැවැත්වෙන මේ ප්‍රසංගයේදී අපේ රටේ දක්ෂයන් වගේම ජාත්‍යන්තර දක්ෂයනුත් තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න නියමිතයි. සවස 6.30ට ඇරඹෙන මේ ප්‍රසංගය ඕනෑම කෙනෙක්ට විවෘතයි. ගාස්තු අයකිරීමක් නැහැ.

වෝටර්ස් එජ් Bavarian Night

ජර්මානු ආහාර රසයට කැමති අයට හොඳ අවස්ථාවක් ජනවාරි 25 වැනිදා වෝටර්ස් ඒජ්හිදී හිමිවෙනවා. Bavarian Night නම් මේ ආහාර සාදයේදී බුෆේ ක්‍රමයට ජර්මානු ආහාර රස බලන්න පුළුවන්. 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00