2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

HIT TIPS

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

කල්පිටිය වෙරළේ කයිට් සර්ෆින්

ජනවාරි 07 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලයේ දී කල්පිටිය මුහුදු තීරයේ කයිට් සර්ෆින් ප්‍රමුඛ විවිධ ක්‍රියාකාරකම් රැසක් සූදානම් කරලා තිබෙනවා. Girls Kite Camp ලෙස නම් කර තිබෙන මෙහිදි සර්ෆින්වලට අමතරව බීච් වොලිබෝල්, පැඩ්ල් බෝටින් වගේ බොහෝ දෑ සංවිධානය කර තිබෙනවා. පළපුරුදු වගේම ආධුනික අයටත් ඒවාට සහභාගී වන්න පුළුවන්. 

අම්මලගෙ බබාලගෙ සැණකෙළිය

ජනවාරි හය වැනිදා උදෑසන 10 සිට පස්වරු 1 දක්වා කොළඹ ග්‍රීන්පාත්හි Baby “You Best Bargains” නමින් විශේෂ වැඩසටහනක් පැවැත්වෙනවා. අම්මලාටත් ළමයින්ටත් අවශ්‍ය කරන බොහෝමයක් භාණ්ඩ උපකරණ මේ වෙළෙඳ සැණකෙළියේ දී මිලදී ගත හැකිවේවි. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00