2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

ගාන්ධියි හකුයි

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

එක දවසක්, එක්තරා සමුළුවකට පස්සෙ ඉන්දියාවෙ රජීව් ගාන්ධියි- පාකිස්ථානෙ සියා උල් හකුයි ඩිංගක් රිලැක්ස් එකේ සෙට් වුණා. මේං දෙබස! 

හක්:- ඔයාගෙ හොඳම විනෝදාංශය මොකද්ද?

රජීව්:- මම මං ගැන මිනිස්සු කරන විහිළු එකතු කරනවා.

හක්:-  අහා!

රජීව්:- ඉතින් ඔයාගෙ විනෝදාංශය මොකද්ද හක්?

හක්:- මම මං ගැන විහිළු කරන මිනිස්සුන්ව එකතු කරනවා.

ඔමරියා (බූන්දි)

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00