2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

HIT TIPS

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

කොල්පිටි හවුස් SOFT LUNCH

The Soul Express විසින් සංවිධානය කරන SOFT LUNCH ආහාර වැඩසටහන නොවැම්බර් 22 දා සවස 7.30 සිට පැවැත්වෙනවා. කොල්පිටි හවුස්හි පැවැත්වෙන මේ ආහාර රාත්‍රියේදී ශ්‍රී ලාංකික ආහාර නැවුම් ආකාරයකින් රසවිඳින්න අවස්ථාව ලැබේවි. 

කොළඹ පහේ Wine Cheese party

Alliance Française de Kotte ගෙනෙන Wine Cheese party මෙවරත් පැවැත්වෙනවා. නොවැම්බර් 24 වැනිදා සවස 7.30 ඉඳන් දිගහැරෙන මේ සාදයේදී ප්‍රංශ වයින්, ප්‍රංශ චීස් ඇතුළු ආහාරවල රස බලන්න පුළුවන්. මේ සාදය පැවැත්වෙන්නෙත් කොළඹ 05 කැප්පෙටිපොළ මාවතේ පිහිටලා තියෙන Alliance Française de Kotte පරිශ්‍රයේදීයි.