2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

HIT TIPS

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

කාර් සැණකෙළියක්

ඔක්තෝබර් 05වැනිදා සවස්වරුවේ කොළඹ BMICH කාර් පාක් එකේ මෝටර් රථ සැණකෙළියක් පැවැත්වෙනවා. Turboholics Motor Bash විදිහට නම්කරලා තියෙන මේ වැඩසටහනේදී මෝටර් රථ Stunts, කාර් පෙරහරවල්, විවිධ තරග ඉසව් දකින්න ලැබේවි.

කොළඹ DJ සාදය

කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ එළිමහන් පීඨයේදී ඔක්තෝබර් 08වැනි ඉරිදා දැවැන්ත DJ සාදයක් පැවැත්වෙනවා. සවස 03 ඉඳන් රාත්‍රී 11 වෙනකල් පැවැත්වෙන මේ සාදයේදී දක්ෂ DJ සංගීතකරුවන් රැසකගේ සංගීතය සමඟ විනෝද වෙන්න හැකිවේවි.