2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

HIT TIPS

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 18

කොමික් වැඩක්

Lanka Comic Con 2019, 2019 දෙසැම්බර් 7 සහ 8 යන දිනවල උදය 10 ඉඳලා සවස 6 දක්වා මරදාන Trace Expert Cityහීදී තමයි මේ වැඩේ සංවිධානය වෙන්නේ. කොමික්වලට ආදරය කරන කාටත් මේක නියම අවස්ථාවක්. 

වායෝ රිද්මය 

Wayo අනාගතයේ Live In Concert කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේ දෙසැම්බර් 5 වැනිදා තමා මේ වැඩේ පැවැත්වෙන්නේ. Wayo රිද්මයෙන් රසවත් වෙන්න කැමති කාටත් මේක හොඳ අවස්ථාවක්.