2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

HIT TIPS

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

කොළඹ හෝටල් දැක්ම

ඔන්න මේ සති අන්තයේ අපිත් එනවා. ඔයාලත් නොවරදවාම එන්න ඕනෑ. වැඩේට මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් ආයතනයෙන්. ලංකාවේ සංචාරක කර්මාන්තය යළි අවදිවෙන මේ කාලේ Hotel Show Colombo - 2019 මගහැර ගන්න එපා. නොවැම්බර් 15, 16 සහ 18.

ඇතිවෙන්න ඩාන්ස් කරන්න

මේ ප්‍රසංගය නොවැම්බර් 23 වැනිදා Negombo Avenra Garden හී දී තමයි පැවැත්වෙන්නේ. මේරියන්ස් ජය ශ්‍රී එක්ක DJ වෙනස්ම සංගීත අත්දැකීමක්. මේ හැඩයට කැමති කාටත් ඇතිවෙන්න Dance කරන්න හොඳම අවස්ථාවක් මේ.