2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

Jetwing Colombo seven තවත් රස ආහාර ගොඩක්

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

corporate clients ලා වෙනුවෙන් Jetwing Colombo seven හී rooftop bar එකේ නවතම la carte උදෑසන ආහාර මෙනුවක් ඉදිරිපත් කරනවා. ඒ උදෑසන 7.00 සිට 11.00 දක්වා. Colombo skyline හී සුන්දර දසුනක් නෙත ගැටෙමින් පැහැදිලි දිනයක එළිමහන් උදෑසන ආහාරයක සැබැවින්ම අපූරුයි. Ward 7 හීදී meeting එකක් අතුරතුර වගේම විවේකීවත් ආහාර ගත හැකියි.

Egg Benedict, Grilled sausages, cheese and pol sambol sandwiches, cheese and fruits, Oven baked egg pancakes ආදී ජනප්‍රිය උදෑසන ආහාර බොහොමයක් මෙහි ඇතුළත්. ජපන් සහ මධ්‍යධරණී ආහාර වර්ගත් මෙහි අන්තර්ගතයි. ඒ වගේම Oats and almond-coated sea bass සහ coconut porridge ආදී සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ගත් තෝරාගන්න පුළුවන්. මේ සෑම රසවත් උදෑසන ආහාරයන්ට අමතරව muffin, mini-baguette, fresh juice ආදියත් නව මෙනුවට ඇතුළත්.

Jetwing කියන්නෙ සැබැවින්ම සුඛෝපභෝගී ජීවිතයේ සලකුණක්. සුඛෝපභෝගී කාමර 98 කින් සහ restaurant 2කින් සමන්විත jetwing colombo seven හී ඔබේ ඊළග corporate meeting එක තියන ගමන් අලුත්ම මෙනුව රස බලන්න අමතක කරන්න එපා.

Life Web ඇසුරින්