2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

HIT TIPS

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

නෙළුම් පොකුණේ සංගීතය
මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 26 හවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී. සංගීත රසය අලුත් කරන අලුත් විදිහේ අත්දැකීමක් ලබන්න කැමති කාටත් මේක අපූරු අවස්ථාවක්. 

මහනුවර ආහාර දැක්ම
ඔන්න තවත් රසවත් අත්දැකීමක්. ඔක්තෝබර් 25, 27 හවස 6 ඉඳන් රෑ වෙනකල් Kandy George E de Silva Park එකේ තමයි Kandy Street Food Festival තියෙන්නේ. ඒ පැත්තේ ඉන්න කාටත් යන්න පුළුවන් නම් ඔන්න හොඳ අවස්ථාවක්.

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00