2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

HIT TIPS

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 26

එම්.එස්. ප්‍රනාන්දු ගී සැණකෙළිය

අතීතයේ සොඳුරු ගී රසය අරගෙන එන මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 19 වැනිදා රාත්‍රි 7ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. ඒ අතීත ගී රසයට ආදරය කරන කාටත් මේක අපූරු අවස්ථාවක්.

ආහාර - සත්කාර ප්‍රදර්ශනය

අග්නිදිග ආසියාවේ විශාලතම ආහාර හා ආගන්තුක සත්කාර පිළිබඳ ප්‍රදර්ශනය වන
“Culinary Art Food Expo 2019” ඔක්තෝබර් 21, 22 සහ 23 යන දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. සූපශාස්ත්‍රයට වගේම ආහාර කලාවට ඇලුම් කරන කාටත් හොඳ අවස්ථාවක්.

Life web ඇසුරින්