2017 මාර්තු 11 වන සෙනසුරාදා

HIT TIPS

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

Chariot Path

කෑම්පින් අත්දැකීමක් විඳින්න කැමැති කෙනෙක්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. Chariot Path නමින් හඳුන්වන පුස්සැල්ලාවේ Frotoft වතුයාය අසල තියෙන කඳු මුදුනේ කඳවුරු බැඳීමේ වැඩසටහනක් පැවැත්වෙනවා. ඒ මාර්තු මාර්තු 18 හා 19 දවස් දෙකේදීයි. 0777383795 අංකයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. 

Garage sale

Mums In Colombo සමාජය වාර්ෂිකව සංවිධානය කරන Garage sale එක මාර්තු 18දා පැවැත්වෙනවා. හවස 03 ඉඳන් 06 වෙනකල් ග්‍රීන් පාත්හි පැවැත්වෙන මේ අවස්ථාවට එක්වෙලා අඩුමිලට බඩු ගොඩක් ගන්න පුළුවන් වේවි.