2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

දඹුල්ල අත්දැකීම් එකතු කරන The Grate Lake Adventure

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

The Grate Lake Adventure කියන්නෙ දඹුල්ල Amaya Resort and Spa හා Beyond Boundaries Global (Pvt) සංවිධානය කරන ක්‍රියාදාම කඳවුරක්. අගෝස්තු 5 වැනිදා තමයි මේක ආරම්භ වුණේ.වයස අවුරුදු 6-12, 12-8 යන වයස කාණ්ඩ 2ක් යටතේ තමයි ක්‍රියාකාරකම් පැවැත්වෙන්නෙ. කඳු නගින්න, ගස් නගින්න, අත්වැඩ කරන්න, ඡායාරූප තරග, සරුංගල් තරග, කෑම උයන්න, එළිමහනේ චිත්‍රපට බලන්න, Tug of War, Painball වගේ තව ගොඩක් තරග සහ ක්‍රියාකාරකම් දරුවන්ට අත්දකින්න පුළුවන්.

ඒ වගේමයි දෙමාපියන්ටත් යෝගා භාවනා, ආහාර පිසීම් ඇතුළු විශේෂාංග රාශියක් සංවිධානය කරල තියනවා. දෙමාපියන්ගෙන් එක් අයකුට සහ අවුරුදු 12ට අඩු දරුවෙකුට දවස් 3 Adventure Package එක රු.38900ක මුදලකින් ආරම්භ වෙනවා.

ඉතින් ඔබෙ දරුවාටත් ඉලෙක්ට්‍රොනික මනසින් ටික වෙලාවකට හරි දුරස්වෙලා ස්වභාව සෞන්දර්ය සමග ගැටෙන්න අවස්ථාවක් ලබාදීම වටිනවා නේද?

 සනත් වීරසූරිය

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00