2019 ජුලි 20 වන සෙනසුරාදා

සීෆුඩ්වලට විශේෂ කොළඹ අවන්හල

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

ඔබ මෙතනට එනව නම් විශේෂයෙන්ම Seafood laksa, chicken and prawn shumai, mango pudding රස බලන්න අමතක කරන්න එපා. මේ තැන තියෙන්නේ Marino Mallහී අටවැනි මහලේ. ඉතින් Shiwu chinese restaurant කියන්නේ කොළඹ නගරයේ තියෙන තවත් එක අපූරු අවන්හලක්. නගරයේ හාත්පස සුන්දර දර්ශනයක් නරඹන ගමන් chef sanjaya illanganr හා chef ishan erandato අතින් නිමැවුණු රසම රස ආහාර වේලක් රසය අත්විඳින්න මෙතනදී ඔබට පුළුවන්. අවන්හල 12.00p.m-10.30p.m විවෘතයි. ගොඩවෙනවා නම් Marino mall car park එකේ වාහන නැවැත්වීමේ පහසුකමත් ඔබට තිබෙනවා. 

I Life web ඇසුරින්