2019 ජුලි 13 වන සෙනසුරාදා

HIT TIPS

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 26

නාද On Sage ප්‍රසංගය

නාද On Sage ප්‍රසංගය ජූලි 21 වැනි ඉරිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. හවස 6.30ට ආරම්භ වන ප්‍රසංගයට උමාරියා සිංහවංශ, මිහිඳු ආරියරත්න, නදීක ජයවර්ධන වගේ ශිල්පීන් සහභාගි වෙනවලු. ඔන්න සංගීතයේ මේ හැඩයට කැමති අයට මේ වැඩේට එකතු වෙන්න පුළුවන්.