2019 ජුනි 08 වන සෙනසුරාදා

HIT TIPS

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 23

නෙළුම් පොකුණේ ඩිජිටල් යූත් ෆෝරම්

Digital Youth Forum නෙළුම් පොකුණෙ රඟහලේදී ජූනි 11 වැනිදා උදේ 9 ඉඳන් 11 වෙනකල් පැවැත්වෙනවා. නව තාක්ෂණ සොයාගැනීම් වගේ ගොඩක් දේවල් මෙහිදී කතාවෙයි. විශේෂයෙන්ම කෘෂිකර්ම, සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපන වැනි ඕනෑම ක්ෂේත්‍රයකට අදාළ දේවල්. මේ පිළිබඳ උනන්දුවන අයට ඔන්න සහභාගී වෙන්න අවස්ථාව තිබෙනවා.

ජාත්‍යන්තර සෞඛ්‍ය දැක්ම

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය, සෞඛ්‍ය  හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය තවත් රාජ්‍ය ආයතන සමඟ එකතුවෙලා සංවිධානය කරන &ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රදේශය 2019* 13 වැනි වරටයි මෙවර පැවැත්වෙන්නේ  ජූලි මාසයේ 12, 13 සහ 14 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී. වැඩේ ගැන කල් තියා දැන කියාගෙන ඔන්න ඔයාලටත් එන්න පුළුවන්.