2019 මැයි 04 වන සෙනසුරාදා

HIT TIPS

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 22

Thaala Live In Concert

මේරියන් සංගීත කණ්ඩායමේ Thaala Live In Concert  මැයි 12 වන දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවත්වීමට නියමිතයි.

ICICH ජාත්‍යන්තර සමුළුව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශය විසින් සංවිධානය කරන ලද ICICH ජාත්‍යන්තර සමුළුව මැයි මස 10 වන දින පැවැත්වීමට නියමිතය. එය “සාම්ප්‍රදායික දර්ශනය තුළින් ගෝලීය පුරවැසියන් පොහොසත් කිරීම” යන තේමාව යටතේ ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙහි අරමුණ ජනශ්‍රැති පර් යේෂණ ප්‍රවර්ධනය කිරීම බවද කියැවේ.

Fuze 2019 ප්‍රසංගය

Fuze 2019 ප්‍රසංගය මැයි 12 දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. එය සැඳෑවේ 6.30 ආරම්භ වනු ඇත. වන භාතිය සහ සන්තුෂ් (BNS) තායි ලහිරු පෙරේරා ජනප්‍රිය ශිල්පීන් ඒ සඳහා සහභාගී වනු ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00