2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

HIT TIPS

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

Y Beach අවුරුදු Festival රෑ

Y අවුරුදු උදාව Y Beach අවුරුදු Festival අප්‍රේල් 21 ඉරිදා හවස එකට පානදුර වෙරළේදී පැවැත්වෙනවා. සාම්ප්‍රදායික තරග වගේම Fun Gems ගොඩක් එදාට තිබෙනවා. එදාට Sarith Surith and the News සංගීතයට වස්ති, Funky DirT, රුවන් හෙට්ටිආරච්චි සමඟ සෙන්ටිග්‍රේඩ්ලාත් එකතුවෙන්න නියමිතයි.

Inco 2019 කාර්මික හා වෙ‍ෙළඳ ප්‍රදර්ශනය

The Institution of Incorporated Engineers, Sri Lanka සංවිධානය කරන  Inco 2019 කාර්මික හා වෙළඳ ප්‍රදර්ශනය BMICH හී සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී 2019 ජූනි 21, 22, 23 යන දිනවල පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය පෙ.ව. 10.00 සිට ප.ව. 8.30 දක්වා විවෘතව තිබෙනු ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00