2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

HIT TIPS

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 28

ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රදර්ශනය

Eduexpro ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රදර්ශනය අප්‍රේල් මස 27, 28 දෙදින Hilton Colombo Residence, Union Place හීදී පැවත්වෙනවා. ජාත්‍යන්තර අධ්‍යාපන සොයා යන සිසුන්ට මෙහි එන්න පුළුවන් දෙමාපියන් එක්ක. ජර්මනිය, ප්‍රංශය, ෆින්ලන්තය, ස්වීඩනය, ලැට්වියාව, ස්ලෝවේනියාව, නවසීලන්තය සහ කැනඩාව යන විශ්වවිද්‍යාල නියෝජිතයින් එහිදී මුණගැහෙන්න හැකියාව තියෙනවා.

ග්‍රීන්පාත් එකේ සුනඛ දැක්ම

Dog Walk “Carnival”   යනු ලංකාවේ සුනඛයින් සඳහා Rotaract Club of Colombo සංවිධානය විසින් සංවිධානය කරන ලද අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක්. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සංවිධානය වෙන වැඩක්. Green Path හී දී අප්‍රේල් 21 උදේ 8 තමයි වැඩේ පටන් ගන්නේ. එකතු කරන අරමුදල් සමාජයීය ප්‍රජාව සත්කාරක ව්‍යාපෘති සඳහා වෙන්කරනු ලබනවා.