2019 මාර්තු 30 වන සෙනසුරාදා

නාවල පාරේ කෝපි සුවඳ පිරුණු පුංචි කාමරේ Coffee rooms

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

Coffee rooms කියන්නේ රසම රස කෝපි එකකට වගේම හොඳ අහාර වේලකටත් කියාපු තැනක්. රාජගිරිය නාවල පරේ මර්ග තදබදය අතරින් ළඟා වෙන්න සිද්ධවුණත් විශේෂ හමුවීමකට, නිදහසේ වෙලාවක් ගත කරන්න වගේම පවුලේ අය එක්ක විනෝද වෙන්නත් මෙතනදී පුළුවන්. ඒ වගේම මෙතන අවකාශය වෙන්කරලා තියන විදිහත් අපූරුයි. ළමයින් සඳහා වෙන්කරපු කොටස විශේෂයි. Coffe roomsවල හැමදෙයක්ම අපූරු කෝපි සුවඳකින් වෙලිලා තියෙන්නේ. Coffee roomsවල තියන විශේෂත්වය කෝපි විතරක්ම නෙවෙයි. ඔවුන් ළඟ අපූරු ජනප්‍රිය dinner menu එකකුත් තියනවා. ඒ අතරින් මම රස බලන්න තෝරා ගත්තේ ඉක්මනින් පිළිගන්වන dishes වර්ග, ඒ Fish and Chips,  Nasi Goreng (chicken),  culb panini. ගෙදරදී හදපු මේ අහාර ඔවුන් අපූරුවට පිළිගන්වනවා. හොඳ  filing එකක් එකතු කරපු club එක වගේම Nasi Goreng එකත් ඇත්තටම රසවත්.

Coffee roomsවලදී හොඳ විවිධත්වයකින් යුතුව frappes, shakes වගේම smoothies රස බලන්නත් අවස්ථාව තියනවා. මම තෝරා ගත්තේ cappuccino එකත්. නැවුම් වගේම හරීම රසවත්.

ඒ වගේ කියන්න ඕන. ඔවුන් අපූරු ප්‍රධන අහාරවේල් පිළිගැන්නුවත්. කේක් සහ රසකැවිලි වර්ග තවත් විවිධත්වයකින් ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තියනවා.

ඇත්තටම Coffee rooms කියන්නෙ අපූරු සුවපහසු සුන්දර තැනක්. පවුලේ අය, ආදරණීයන් එක්ක ඇවිත් රසවත් අහාර වේලක් රසවිඳින ගමන් සුන්දර මොහොතක් ගත කරන්න Coffee roomsවලදී ඔබටත් පුළුවන්.

- ධනූ 
You’re My Favorite

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00