2019 මාර්තු 23 වන සෙනසුරාදා

HIT TIPS

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

බංග්ලාදේශ සිනමා දැක්ම

බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන මෙම සිනමා දැක්ම ජාතික චිත්‍රපට සංස්ථා සිනිමා ශාලාවේ දී 2019 මාර්තු 29, 30, 31 දිනවලදී පැවැත්වීමට නියමිතයි. විදෙස් සිනමාව පිළිබඳ උනන්දු වෙන අයට මේක අපූරු අත්දැකීමක් වේවි.

ෆේස්බුක් අවුරුදු උළෙල

ෆේස්බුක් පේජ් ඇඩ්මින් මඩුල්ල එක්ව දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන “ෆේස්බුක් අපේ අවුරුදු උළෙල” අප්‍රේල් මස 6 වැනි සෙනසුරාදා දින දවස පුරා බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට කටයුතු සූදානම් කර ඇත.
මෙම අවුරුදු උළෙල සඳහා ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් දහසකට අධික පිරිසකගේ පැමිණීම මෙවරත් අපේක්ෂා කෙරෙයි. එසේම කලා ක්ෂේත්‍රයේ හිතවතුන් රැසක්ද සහභාගී වීමට නියමිතය. එමෙන්ම එදින සවස සිට රාත්‍රී පහන් වනතුරු දිවයිනේ ජනප්‍රිය ගී තරු පිරිවරා ජනප්‍රිය වාද්‍ය වෘන්දයක් සමඟ අලුත් අවුරුදු උළෙල වර්ණවත් වනු ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00