2019 මාර්තු 09 වන සෙනසුරාදා

HIT TIPS

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 06:01 74

ග්‍රීන්පාත් එකේ ආහාර සැණකෙළිය

Y entertainment ඉදිරිපත් කරන Foodiez On Street ආහාර සැණකෙළිය මාර්තු 16 සහ 17 දිනවලදී කොළඹ ග්‍රීන්පාත්හිදී පැවැත්වෙනවා. උදෑසන 10 ඉඳන් රාත්‍රී 10 වෙනතුරු වීථි ආහාර රසබලන්න විතරක් නෙමෙයි, ඩීජේ සංගීතය විඳින්න, ස්පෝටි කාර් දැකගන්න, තිළිණ දිනාගන්නත් පුළුවන්.

ආශික්ලන්තයේ මාර්තු සවාරිය

චමින්ද පුස්වෙඩිල්ල සමඟ ආශික්ලන්තයේ සවාරියක් යන්න මේ මාර්තුවේදී ඔබට නැවතත් අවස්ථාවක් හිමිවෙනවා. Arsikland! The Musical කියලා නම් කරලා තියෙන මේ ප්‍රහසන ප්‍රසංගයේදී දේශපාලනය හාස්‍යයට ලක්කෙරෙන අලුත් දේවල් දැකගන්න ලැබේවි. ප්‍රසංගය පැවැත්වෙන්නේ මාර්තු 29 සිට 31 දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදීයි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00