2019 මාර්තු 02 වන සෙනසුරාදා

HIT TIPS

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 43

කාන්තා ස්පෙෂල්

මාර්තු 8 වැනිදාට යෙදෙන කාන්තා දිනය වෙනුවෙන් කොළඹ හිල්ටන් හෝටලය විශේෂ වට්ටමක් කාන්තාවන් වෙනුවෙන් පිරිනමනවා. ඒ තමා එදා දවසේ දිවා ආහාරයෙන් සියයට පනහක වට්ටමක් දෙන්න ඔවුන් තීරණය කරලා. ඒ අනුව රුපියල් 3388ක් වෙන බුෆේ මිලෙන් බාගට බාගයක්ම අඩුකරලා දෙන්න නියමිතයි. 

ලක්ෂාන් පෙරේරා සංගීත සැඳෑව

කොළඹ Gustav Mahler  සමාජය ඉදිරිපත් කරන Missa Grandis ප්‍රසංගය මාර්තු 3වැනිදා සන්ධ්‍යාවේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ පැවැත්වෙනවා. නැගී එන සංගීතඥයෙකු වන ලක්ෂාන් පෙරේරා එහිදී සංගීත නිර්මාණය ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිනවා. 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00