2019 ජනවාරි 19 වන සෙනසුරාදා

HIT TIPS

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

ලංකාවේ ලොකුම පාවහන් දැක්ම

අපනයන තත්ත්වයේ පාවහන් සහ සම් භාණ්ඩ රැගත් ලංකාවේ ලොකුම ප්‍රදර්ශනය වන Footwear and Leather Fair 2019 ප්‍රදර්ශනය ජනවාරි 25 ඉඳන් 27 දක්වා කොළඹ BMICH හිදී පැවැත්වෙනවා. උසස් තත්ත්වයේ සම් භාණ්ඩ පාවහන් මිලදීගන්න කැමැති ඕන කෙනෙක්ට මෙතැන හොඳින් ගැලපේවි. 

සතියක් පුරා COLOMBOSCOPE

හයවැනි වරටත් පැවැත්වෙන COLOMBOSCOPE ප්‍රදර්ශනය ජනවාරි 25 ඉඳන් 31 දක්වා කොළඹ තැන් කිහිපයකදී පැවැත්වෙනවා. බෙයාෆුට් ගැලරිය, රියෝ සිනමා ශාලාව, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, ගාලු මුවදොර ක්‍රීඩාපිටිය වගේ තැන් කිහිපයකදීම මහ සයුර තේමාව රැගත් මේ ප්‍රදර්ශනයේදී ප්‍රාසාංගික කලා, සිනමා පට වගේම සංගීතය වගේ බොහෝමයක් රස වින්දන අවස්ථා අත්දකින්න ලැබේවි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00