2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

HIT TIPS

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 18

කොළඹ හෝටල් දැක්ම

සංචාරක කර්මාන්තයට වැදගත් වෙන මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ නොවැම්බර් 15, 16 සහ 17 යන දිනවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. සංචාරක කර්මාන්තය එක්ක බැඳුණු ගොඩාක් දේවල් මෙහිදී දැන කියාගන්න පුළුවන්.

ලංකාවේ කෑම සැණකෙළිය

වර්ණවත් කුඩයක් යට වාඩිවෙලා ලංකාවේ රසය අත්විඳින්න කැමති කාටත් නොවැම්බර් 9 සහ 10 දිනවල Arcade Independence Square පැත්තට ගොඩවෙන්න පුළුවන්. DJ සංගීත වගේම ළමයින්ට විනෝද වෙන්න විනෝද ක්‍රීඩාත් එදාට ඔබ වෙනුවෙන් සංවිධානය වෙනවා.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00