2017 ජනවාරි 07 වන සෙනසුරාදා

Hit Tips

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

කැලණිය දුරුතු මහ පෙරහර

ජනවාරි මාසෙට සිංහල මාස ක්‍රමයට අනුව කියන්නේ දුරුතු මාසය කියලයි. දුරුතු කියද්දිම මතකයට එන විශේෂ දෙයක් තමයි කැලණියේ දුරුතු මහා පෙරහර. මෙවර දුරුතු මහා පෙරහර පැවැත්වෙන්නෙ ජනවාරි 11දා හවසයි. මැදියම් රෑ වෙනකල් පැවැත්වෙන මේ පෙරහර විශේෂයෙන්ම පොඩිත්තන්ට පෙරහැර උරුමය පෙන්වන්න හොඳ අවස්ථාවක් වේවි. 

තෛපොංගල්දා යාපනේ සවාරිය

මෙදා තෛපොංගල් උත්සවය සමගාමීව යාපනය සංස්කෘතික සවාරියක් සූදානම් වෙමින් පවතිනවා. ජනවාරි 12 ඉඳන් 15දා වෙනතුරු පැවැත්වෙන මේ සංචාරයට සහභාගි වෙන්න පුළුවන්. විශේෂ තෛපොංගල් උත්සවයක් වගේම සරුංගල් උත්සවයකුත් මේ සංචාරයේදී පැවැත්වෙනවා.

වැඩිවිස්තර 0777793009 දුරකතන අංකයෙන් ලබාගන්න පුළුවන්. 

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00