2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

Hit Tips

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

 

7 වැනිදා පාන්දරම ගල්කිස්ස වෙරළට එන්න

අලුත් අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලාම සති අන්තයේ වැදගත් වැඩක් කරන්න කැමැතිද? එහෙනම් ජනවාරි හත්වැනිදා සෙනසුරාදා උදේ පාන්දරම ගල්කිස්ස මුහුදු තීරයට එන්න. පාන්දර පහමාරේ ඉඳන් උදේ අටහමාර වෙනකල් මුහුදු තීරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් පැවැත්වෙනවා. පරිසරයට මුහුදු වෙරට ආදරය කරන ඕන කෙනෙක්ට ඒකට එකතු වෙන්න පුළුවන්.

බිෂොප් ශ්‍රවණාගාරයේදී

එස්ඕඑස් ළමා ගම්මානවල තිස් පස්වැනි සංවත්සරය වෙනුවෙන් Expressions of love නමින් සංස්කෘතික උත්සවයක් පැවැත්වෙනවා. හත්වැනිදා සවස 6.30ට මෙය පැවැත්වෙන්නේ කොළඹ බිෂොප් විදුහල් ශ්‍රවණාගාරයේයි. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00