2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

500 - සෙල්ෆිය

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

ලෝකය පුරා සමූහ ඡායාරූප ගැනීම දැන් ප්‍රචලිත කාරණාවක්ව තිබේ. එය කෙතරම් ප්‍රචලිතද යත් එය දැන් හැඳින්වෙන්නේ සෙල්ෆි මේනියාවක් ලෙසිනි. චීනයේ රින් පවුලේ උදවියටද සෙල්ෆියක් ගන්නට සිතුණමුත් එය පසුගිය සතියේ චන්ද්‍ර වර්ෂය උදාවනතුරු කල් දමන්නට සිදුවූයේ මේ පවුලේ ඥාති පිරිස 500කට වැඩි හෙයිනි. අන්තිමේදී පසුගියදා චීනයේ ශේජියාන් පළාතේ ශිශේ ගම්මානයට එක්වූ මේ 500ක් වූ ඥාති පිරිස ඩ්‍රෝන කැමරාවක් යොදා ලෝකයේ ලොකුම සෙල්ෆිය ලබාගත්හ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00