2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

දකුණු කොරියාෙව් හිටපු ජනපතිවරෙයක් හිරගෙට

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 47

දකුණු කොරියාවේ හිටපු ජනපතිවරයෙක් හිරගෙට

දකුණු කොරියාවේ තවත් හිටපු ජනාධිපතිවරයෙක් සිරගෙට නියම විය. ලී චුන්ග් බාක් 2000 සිට 2013 දක්වා ජනාධිපති පදවිය ඉසිලූ තැනැත්තාය. සැම්සුන් සමාගම ඇතුළු ආයතන කිහිපයකින් නීති විරෝධී ලෙස ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

මේ අනුව ඔහුට වොන් බිලියන 13ක දඩයක් සමඟ සිර දඬුවමක් නියම වී තිබේ. මේ සමඟ ඔහු සිරභාරයට ගැනුණු හතරවැනි ජනාධිපතිවරයා බවට පත්ව තිබේ.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00