2018 මාර්තු 17 වන සෙනසුරාදා

නිසි මිල ඉල්ලා ගොවි ගඟක් ගලයි

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

තිස් දහසකට අධික ඉන්දීය ගොවීහු පිරිසක් එරට මූල්‍ය නගරය වන මුම්බායි නුවරට පැමිණ දැවැන්ත විරෝධතාවක් පැවැත්වූහ. ඒ, සිය වගාවන් සඳහා නිසි මිගක් ලබාදෙන ලෙසට ආණ්ඩුවට බලකරමිනි.

ඔවුන් මුම්බායි නුවරට පැමිණ තිබුණේ දින 6ක පා ගමනික් පසු කිලෝමීටර 167ක දුරක් ගෙවා දැමීමෙන් අනතුරුවයි. මෙම පා ගමන සඳහා කාන්තාවන්, කුඩා දරුවන් මෙන්ම වයස්ගත පුද්ගලයින්ද එක්ව සිටියහ. ඉන්දීය ජනගහණයෙන් අඩකට ආසන්න පිරිසක් කෘෂිකර්මාන්ත කටයුතුවලට සම්බන්ධ වී සිටිති. එහෙත් එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් කෘෂිකර්මාන්තයේ දායකත්වය සියයට 15 ක් පමණයි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00