2018 ජනවාරි 20 වන සෙනසුරාදා

ඔබාමා ආපහු ජනාධිපති

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

දේශපාලනයට නැවත එන්නේ නැතැයි කියා සමුදී ගිය බැරක් ඔබාමා 2018 දී නැවත වැඩ අරඹන ලකුණු පහළ වී තිබේ. රට මෙන්ම ලෝකයද අවදානමේ හෙලන ගැටුම්කාරී පාලකයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අසාර්ථකත්වය හමුවේ රිපබ්ලිකන් පක්ෂයට බලය රඳවා ගැනීමේ ගැටලුවක් මතුව තිබේ. මේ හේතුවෙන් බලය රඳවා ගැනීම සඳහා ඔවුන් සතු එකම හොඳම තුරුම්පුව බවට පත්වී ඇත්තේ තවමත් ජනකාන්ත බවක් උසුලන බැරක් ඔබාමාය.

ගෙවී ගිය වසරේ ඔබාමා සිය පවුලේ උදවිය සමඟ ගතකළේ කාර්යබහුල කාලයකි. නමුත් ඔහු සිය සබඳතා තහවුරු කරගනිමින් කල්යල් බැලීමක් කළ බව සමීපතමයින්ගේ අදහසයි. පසුගිය වසරේ කිහිප වතාවක්ම (ට්‍රම්ප්ගේ පාලන කාලය අසාමාන්‍ය යුගයක්) හැටියට ඔහු හඳුන්වා දුන්නේය. ඉකුත් සැප්තැම්බරයේ පැවැති ජනමත සමීක්ෂණයක දී සියයට 52ක්ම ඔබාමා යළි බලයට එනවා නම් කැමැත්ත දී තිබුණි. මේ අනුව අතරමැදි ජනාධිපතිවරණයක් කරා යන්නට අවශ්‍ය වැඩකටයුතු මේ වසරේදී ඔබාමා අරඹනු ඇතැයි විශ්වාසය පළව තිබේ.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00