2017 ජනවාරි 07 වන සෙනසුරාදා

යුප්‍රටීස් දෙගම්බඩ මහා මෙහෙයුමක්

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

ISIS වරු සතුව ඇති පවතින, සිරියානු දේශසීමාවට නුදුරු නගර යළි අත්පත් කර ගැනීම පිණිස නව මෙහෙයුම් ඉරාක හමුදාව අරඹා තිබේ. මෙම ප්‍රහාර සඳහා යුද හමුදාව, යුද හමුදා පොලිසිය සහ ප්‍රාදේශීය ගෝත්‍රික සටන්කරැවන් සම්බන්දව සිටිති. ඔවුනට ඇමෙරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර මිත්‍ර හමුදාවල සහයෝගයද ලැබේ.

යුප්‍රටිස් ගංගාව දෙපස ඇති ආනා, රාවා සහ අල් ක්වායිම් යන නගර එම ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කයන්ය. සති ගණනාවක් තිස්සේ ඉරාක හමුදාව උතුරැ ඉරාකයේ මෝසුල් නගරයේ සිටින සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව ප්‍රහාර එල්ලකරමින් සිටියහ.
එම ප්‍රහාර මගින් ඉරාකයේ බටහිර ප්‍රදේශය රජයේ හමුදා වෙත විවෘත වීය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00