2016 දෙසැම්බර් 23 වන සිකුරාදා

අල - අවුරුද්ද

 2016 දෙසැම්බර් 23 වන සිකුරාදා, ප.ව. 08:00 130

 

අවුරුද්දේ තුන්වේලටම අල විතරලු: දවසකට කිලෝ 3-4ක් කාලා

ඕස්ට්‍රේලියානු ඇන්ඩෘ ටේලර්ගේ බරත් රාත්තල් 100ක් බැහැලා.

හන්දිරුදාව, නින්ද නොයාම, මානසික පීඩාව, මත්පැන් ඇබ්බැහිය කොහෙන් ගියාද නැතිලු!

නරක කොලෙස්ටරෝල්, වැඩි සීනි අඩුවෙලා. අධි රුධිර පීඩනයත් ආගිය අතක් නැහැයිලු.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00