2016 දෙසැම්බර් 23 වන සිකුරාදා

එක්සත් ජාතීන්ගේ අලුත් මහලේකම්

 2016 දෙසැම්බර් 23 වන සිකුරාදා, ප.ව. 07:33 57

 

එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්වරයා ලෙස අන්තෝන්යෝ ගුටෙරෙෂ් දිවුරුම් දුන්නේය. වත්මන් මහලේකම් බැන් කී මූන්ගෙන් පසු මීලඟ පස්වසර සඳහා ඔහු වැඩ භාරගන්නේ ජනවාරි පළමුවැනිදා සිටය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් අන්තෝන්යෝ ගුටෙරෙෂ් කියා සිටියේ වැඩි කාර්යක්ෂමතාවක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණයට ලක්කළ යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ මීලඟ මහලේකම්වරයා ලෙස තේරී පත්වුණු අන්තෝන්යෝ ගුටරෙෂ් පෘතුගාලයේ හිටපු අගමැතිවරයාය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00