2017 ජුලි 15 වන සෙනසුරාදා

විලාසිතාකාර ගුවන් සේවාව

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

ලෝකයේ හොඳම මෝස්තරකාර ගුවන් සේවක පිරිස සිටින්නේ චීනයේ Hainan Airline සේවයේය. ගුවන් යානය තුළ මේ අපූරු මෝස්තරකාර සේවක පිරිස නිසා හොඳම ගුවන් සේවා 100 අතර නමවැනි තැන මෙයට ලැබී ඇත.

බටහිර සහ දේශීය විලාසිතා එකතුකර මේ අපූරු මෝස්තර නිර්මාණය කර ඇත්තේ චීන ජාතික සුප්‍රකට නිර්මාණවේදී ලෝරන්ස් ෂූ ය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00