2017 ජුනි 24 වන සෙනසුරාදා

රෝද හතරේ අමුතු සයිකලේ

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

රෝද හතරේ අමුතු මෝටර් සයිකලයක් පැරිස් අන්තර් ජාතික ගුවන් සංදර්ශනයට එක්ව තිබේ. එය හඳුන්වන්නේ Air QUAD ONE ලෙසටය. 

හෙලිකොප්ටරයක් ලෙසත් කෙළින්ම ඉහළ පහළ නංවන්නටත් හැකි මෙය පැයට සැතපුම් 50ක වේගයකින් ධාවනය කළ හැකිය. අඩි 3000ක උසක් දක්වා ඉහළ නගින මේ අමුතු සයිකලේ මිනිසුන් රහිතවද ධාවනය කළ හැකි එකකි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00