2017 මැයි 13 වන සෙනසුරාදා

ලුම්බිණියට තර්ජනයක්!

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 97

බුදුරජාණන් වහන්සේ උපන් බිම වායු දූෂණය හේතුවෙන් බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. නේපාලය පුරා ඇති වායු තත්ත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානවලින් රැස්කර ගන්නා ලද දත්තවලින් කියවෙන්නේ ලුම්බිණිය ඉහළ වායුගෝලය දැඩි දූෂණයකට ලක්ව ඇති බවය.

පුදබිම ආසන්න ප්‍රදේශයේ ක්‍රියාත්මක කර්මාන්ත තවත් ව්‍යාප්ත වෙද්දී මෙම අනතුරැ ඇඟවීම නිකුත් කර තිබේ.